📌 Series Details
- Name: No Tail to Tell
- Season: 01
- Episodes: 12
- Release Year: 2026
- Genre: Fantasy, Romance, Comedy
📖 කතාවේ සාරාංශය
මේ නරියා (Gumiho) ගොඩක් කල් ජීවත් වුණු නිසා මිනිස්සු ගැන කලකිරීමෙන් ඉන්නේ. ඇයට පුළුවන් අනිත් අයගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරන්න. ඒත් ඇය ඒක කරන්නේ හරිම අකමැත්තෙන්.
දවසක් ඇයට මුණගැහෙනවා දක්ෂ, ඒත් ප්‍රශ්න ගොඩක හිරවුණු පාපන්දු ක්‍රීඩකයෙක්. ඔහුට තියෙන එකම හීනය තරඟය දිනන එක. මේ නරියා ඔහුට උදව් කරන්න තීරණය කරනවා.
සි යොල් නොහිතපු විදිහට ඔහුගේ ඉරණම වෙනස් වෙනවා. ෆැන්ටසි සහ රොමෑන්ස් පිරුණු ලස්සන කතාවක්




